MP3JOSS

Sada thepul kohi giyada | සාද තෙපුල් කොහි ගියාද | sangith wijesuriya #22_Room #live

Sada thepul kohi giyada | සාද තෙපුල් කොහි ගියාද | sangith wijesuriya #22_Room #live

Choose Download Format

Download MP3 Download MP4

Details

TitleSada thepul kohi giyada | සාද තෙපුල් කොහි ගියාද | sangith wijesuriya #22_Room #live
Author22 Room
Duration3:21
File FormatMP3 / MP4
Original URL https://youtube.com/watch?v=ZuN9EZR_Sx8

Description

සාද තෙපුල් කොහි ගියාද දේවතාවියේ
සේද සිනා උඩු සුළඟේ පාවෙලා ගියේ
හාද වෙලා උන්නු මතක නැතිද ඔබ ලයේ
ආදරෙන් බලන්න එකම එකවරක් ප්‍රියේ

සුළු මොහොතක සුවය දිදී දැවටුනත් නෙතේ
සුන්දර බව කොච්චරක්ද ඉන්ද්‍රචාපයේ
තරු කැකුළක් වී ඉන්නම් ඔබ සමීපයේ
සඳ සාවිය වී හිදින්න චන්ද්‍රා-යහනේ..
චන්ද්‍රා යහනේ

සාද තෙපුල් කොහි ගියාද දේවතාවියේ
සේද සිනා උඩු සුළඟේ පාවෙලා ගියේ

පමා වෙනා වස්සානය නාවත් කම් නැතුවා
වැහිලිහිනියනේ වඩින්න ගිම්හානය නොතකා
පිණි කඳුලක් වී ඉන්නම් ඔබේ තනිය මකලා
පද්ම තටාකේ පිපෙන්න පියුමක්වී- පිපිලා
පියුමක්වී- පිපිලා

සාද තෙපුල් කොහි ගියාද දේවතාවියේ
සේද සිනා උඩු සුළඟේ පාවෙලා ගියේ
හාද වෙලා උන්නු මතක නැතිද ඔබ ලයේ
ආදරෙන් බලන්න එකම එකවරක් ප්‍රියේ


#22_Room
#22_room
#live_song
#sangith_wijesuriya
#live_nonstop
#old_sinhala_song

🎧 Just For You

🎵 30 For 30 - Sza & Kendrick Lamar 🎵 Can I Gaal Yu - Sickboyrari 🎵 Victory Lap - Fred Again..., Skepta &… 🎵 Blinding Lights - The Weeknd 🎵 Firework - Katy Perry 🎵 Dont Stop Believin - Journey 🎵 Get Lucky - Daft Punk Feat. Pharrell… 🎵 Havana - Camila Cabello Feat. Young Thug 🎵 The Door - Teddy Swims 🎵 Show Me Love - Wizthemc, Bees & Honey 🎵 Lose Control - Teddy Swims 🎵 Soda Pop - Kpop Demon Hunters Cast